Thursday, September 4, 2014
රචනා ප්‍රශ්ණ
රචනා ප්‍රශ්ණ NEW
01) ජලය පිළිබද රචනාවක් ලියන්න.02
අ) ප්ලාස්ම පටලයේ තරල විච්ත්ර ආකෘතිය කෙටියෙන් විස්තර කරන්න.
ආ) ප්ලාස්ම පටලයේ කෘත්‍යන් විස්තර කරන්න.
03 පහත ඒවා අතර වෙනස්කම් පහදන්න.
තන්තුවක හා උපල සෛලයක
ඪDNA හා RNA අතර
අස්ථි හා කටිලේජ අතර
විභාජක පටක හා ස්තීර පටක
04
අ) දර්ශීය ශාක හා ස්ත්ත්ව සෛලයක ඉලෙක්ට්‍රොන අන්වීක්ශීය ව්‍යුහ ඇද කොටස් නම් කරන්න.
ආ) ජීවී සෛල තුල දක්නට ලැබෙන ඉන්ද්‍රයිකා 5 ක කෘතයන් ලියන්න
ඉ) ප්රාග්න්යශ්ටික හා සූන්යශ්ටික සෛල අතර ඇති වෙනස්කම් සසදන්න.
05 කෙටි සටහන් ලියන්න
අ) සෛල වල අන්තර් සෛලීය සම්බන්දතා
ආ) ආවක්ශක මූලද්‍රව්‍ය වල වැදගත්කම
ඉ) සජීව සෛල තුල ප්‍රෝටීන වල ව්‍යූහය හා කෘත්‍යය
Subscribe to:
Posts (Atom)